Wednesday, May 1, 2013

කන්ද උඩ දේශනාව

'කන්ද උඩ දේශනාව' නමින් ඉදිරිපත් කර ඇති මෙම දේශන මාලාවේ, මතෙව් ශුභාරංචි පොතෙහි පරිච්ඡේද අංක 5, 6 සහ 7 හි සදහන් යේසුස්වහන්සේ ඉදිරිපත් කල කන්ද උඩ දේශනාවේ ගැඹුරු ආත්මික කාරණා ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම යටතේ එළිදරව් කර ඇත. 


කන්ද උඩ දේශනාව (1 වෙනි කොටස)

'සිතින් දිළින්දෝ' 'මොළොක් ගුණ ඇත්තෝ'

කන්ද උඩ දේශනාව (2 වෙනි කොටස)

'ධර්මිෂ්ඨකම' 'සිතින් පවිත්‍රව සිටින්නෝ' 'සමාදානයකරන්නෝ'

කන්ද උඩ දේශනාව (3 වෙනි කොටස)

'පීඩාව'

කන්ද උඩ දේශනාව (4 වෙනි කොටස)

'පොළවේ ලුණු' 'ලෝකයේ ආලෝකය'

කන්ද උඩ දේශනාව (5 වෙනි කොටස)

'යේසුස්වහන්සේ විසින් ව්‍යවස්ථාව සම්පූර්ණකිරීම'

කන්ද උඩ දේශනාව (6 වෙනි කොටස)

'අළුත් ගිවිසුම යටතේ දන්දීම'

කන්ද උඩ දේශනාව (7 වෙනි කොටස)

'අළුත් ගිවිසුම යටතේ යාච්ඤාකිරීම'

කන්ද උඩ දේශනාව (8 වෙනි කොටස)

'අළුත් ගිවිසුම යටතේ නිරාහාර කිරීම'

කන්ද උඩ දේශනාව (9 වෙනි කොටස)

'ස්වාමිවරුන් දෙදෙනෙක්'

කන්ද උඩ දේශනාව (10 වෙනි කොටස)

'අනුන් විනිශ්චය කිරීම'

කන්ද උඩ දේශනාව (11 වෙනි කොටස)

'බල්ලන් සහ ඌරන්'

කන්ද උඩ දේශනාව (12 වෙනි කොටස)

'ඉල්ලාපල්ලා! සොයාපල්ලා! තට්ටුකරපල්ලා!'

කන්ද උඩ දේශනාව (13 වෙනි කොටස)

'පටු දොරටුව සහ පළල් දොරටුව'  'බොරු අනාගතවක්තෘවරුන්'

කන්ද උඩ දේශනාව (14 වෙනි කොටස)

'පියාණන්වහන්සේගේ කැමැත්ත නොකරන්නා'  'ගොඩනගන්නන් දෙදෙනාගේ උපමාව'