Friday, July 12, 2013

සාතන්ගේ කථා පුවත (Audio)


සාතන්ගේ ආරම්භය සහ සාතන්ගේ අද තත්වය ගැන පාරම්පරික ඉගැන්වීමක් බොහෝ සභාවන් තුල ඇත. එම ඉගැන්වීම බොරුවක් බවත් එම ඉගැන්වීම සභාවට ලැබී ඇත්තේ සාතන්ගෙන්ම බවත් 'සාතන්ගේ කථා පුවත' නමින් නම් කර ඇති මෙම දේශනමාලාවෙන් එළිදරව් කර ඇත.

සාතන්ගේ කථා පුවත - (පළමුවන කොටස )                         සවන්දෙන්න         ඩවුන්ලෝඩ් කරන්න

සාතන්ගේ කථා පුවත - (දෙවන කොටස )                            සවන්දෙන්න         ඩවුන්ලෝඩ් කරන්න

සාතන්ගේ කථා පුවත - (තුන්වන කොටස )                          සවන්දෙන්න          ඩවුන්ලෝඩ් කරන්න

සාතන්ගේ කථා පුවත - (සතර වෙනි කොටස)                      සවන්දෙන්න          ඩවුන්ලෝඩ් කරන්න