Tuesday, December 31, 2013

සදාකාලික විනිශ්චය

කිතුණු පාරම්පරික ඉගැන්වීමට අනුව, මිනිසා පොළව මත ජීවතවන කාලය තුල සිදුකරන ක්‍රියාවන් මූලික කරගෙන ඔහුට සදාකාලික විනිශ්චයක් දෙවියන්වහන්සේ විසින් නියම කර ඇත.

දෙවියන්වහන්සේ විසින් මිනිසාට සදාකාල ජීවනයට ඇතුලුවීමට සකසා ඇති සැලැස්ම මෙතරම් පටු එකක් ලෙස පාරම්පරික ඉගැන්වීම පෙන්වාදී තිබුනත්, සත්‍ය එය නොවෙයි.

සදාකාලිකාලික විනිශ්චයේදී සෑම මිනිසෙකුටම සදාකාල ජීවනයට ඇතුල්වීමට හැකිවන පරිදි, ඉතා පුළුල් සැලැස්මක් දෙවියන්වහන්සේ විසින් මිනිසා උදෙසා පිළියෙල කර ඇත.

මෙම දේශනමාලාව තුලින් දෙවියන්වහන්සේගේ මෙම පුළුල් සැලැස්ම එළිදරව් කර ඇත.

-කොටස්-

1 2 3

(3 වෙනි කොටස)
අවසාන කොටස


(MP3 වලට ඩවුන්ලෝඩ් කරන්න)




No comments:

Post a Comment