Tuesday, December 10, 2013

මළවුන්

මළවුන් සිටින ස්ථාණය ගැන ක්‍රිස්තියාණි සෙනග අතර ප්‍රධාන විශ්වාසයන් දෙකක් ඇත. එක් විශ්වාසයකට අනුව සියලුම මළවුන් මිණී වලවල් තුල නිදා සිටියි. දෙවන විශ්වාසයට අනුව එක් කොටසක් ස්වර්ගයට ගොස් ඇති අතර අනෙත් කොටස මිණී වලවල් තුල නිදා සිටින බවයි.

මෙම බයිබල් පාඩම් මාලාව තුලින් මළවුන් සිටින ස්ථාණවල නියම ස්භාවය එළිදරව් කර ඇත.

-කොටස්-

1 2 3 4 5 6

(6 වෙනි කොටස)

No comments:

Post a Comment