Monday, February 3, 2014

ත්‍රිත්වයේ අභිරහස

'ත්‍රිත්වය යනු කුමක්ද?' යන ප්‍රශ්නයට පාරම්පරික ඉගැන්වීම විසින් සභාවට ලබාදී ඇති පිළිතුර ත්‍රිත්වය වැඩිදුර තේරුම්ගැනීමට නොහැකි අභිරහසක් බවට පරිවර්තනය කර ඇත.

සැබවින්ම එම ඉගැන්වීම විසින් ත්‍රිත්වය තේරුම්ගැනීමට නොහැකි අභිරහසක් ලෙස පෙන්වාදී ඇත්තේ ත්‍රිත්වය පිළිබදව ලබාදී ඇති අර්ථ කථනය හේතුකොටගෙන පැණ නගින ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට එම ඉගැන්වීම අපොහොසත් වන බැවිණි.

නමුත් ත්‍රිත්වය අභිරහසක් නොවන බවත් එය දෙවියන්වහන්සේ විසින් අලුත් ගිවිසුමේ සභාවට ඉතාමත් පැහැදිලිව එළිදරව් කර ඇති බවත් මෙම දේශනමාලාව තුලින් පෙන්වා දී ඇත.

-කොටස්-

1 2 3 4 5 6

(5 වෙනි කොටස)


(MP3 වලට ඩවුන්ලෝඩ් කරන්න)

No comments:

Post a Comment