Monday, April 7, 2014

වර්ධනය


(MP3 වලට ඩවුන්ලෝඩ් කරන්න)

2 comments:

  1. වර්ධනය පිලිබඳව දේශනය පිළිබඳව ඇගයීමක් කිරීමට ආත්මයාණන් මාව මෙහෙයවන්නේනම්,උන්වහන්සේට අවනත වෙමි.විද්යාව කොතරම් තර්ක විතර්ක ගෙනාවත් පන ඇති සියල්ලෙහි පලදායි වර්ධනය ස්වාමීන්වහන්සේ තුලින් බව ඉතාමත් පැහැදිලිය.උගත් නූගත්,පොහොසත් දුප්පත්,සුදනන් දුදනන් මේ කොයි කාටත් සමිඳුන් තුල මෙකී වර්ධනය තබා,උන්වහන්සේගේ උත්තරීත ආදරය පෙන්වූවත් අප කීයෙන් කීදෙනාද ඒ සැබෑව අත්විඳීමට සූදානම්.පියාණෙනි ! සියලුම වර්ධනයන් ඔබ තුලින්ම පමණක් ලබන්නට පිහිටවුව මැනවි.
    ලබාදුන්නාවූ දේශනාව කාලයට මැනවින් උචිතව තිබෙන අතර තවතවත් ශුද්ධාත්ම ආලේපනය වැගිරේවා සමිඳුන් යදිමි.

    ReplyDelete
  2. Your Love is a blessing that lights up the whole world...............

    ReplyDelete