And the LORD shall utter his voice before his army: for his camp is very great: for he is strong that executeth his word: for the day of the LORD is great and very terrible; and who can abide it? (Joel 2:11)
devidunda stuti,,amen amen ,,,me wachanaya nisa mama ashirwada labu nisa ..
අපගේ දුර්වල තැන් සහ අපගේ වැරදි ස්ථාන අප නිවැරිදි කර ගනු පිනිස උගන්වන්නාවු ශුධතුනී ඔබට මහිමය වේවා..!
දෙවිඳුන් ඉදිරියේ නොයෙක් ආකාරයේ පොරොන්දු වුවත් ඇතම් අවස්ථාවල ඒවා කඩ වීම මාගේ ජීවිතය තුල සිදුවන බව මා හට දැණුන නමුත් ඉන් මිදෙන්න"කඩවුණු පොරොන්දු"නැමති දේශනව මට පිහිට විය. ශුද්ධාත්ම උදව් ලබා පියවූ දෙවිඳුන්ට වඩ වඩාත් පොරොන්දුවට විශ්වාසවන්ත වීමට බෙහෙවින් උපකාරී විය.ස්තුති වේවා!!!ප්රශංස වේවා!!!මහිමය වේවා!!!
ආත්මික ගමනේදී අපට අමතක විය හැකි කරුනක් ගැන කියාදීම නිසා ස්වාමින් වහන්සේට ස්තුති කරමි.A good Message
Amen.........Amen...........
devidunda stuti,,amen amen ,,,me wachanaya nisa mama ashirwada labu nisa ..
ReplyDeleteඅපගේ දුර්වල තැන් සහ අපගේ වැරදි ස්ථාන අප නිවැරිදි කර ගනු පිනිස උගන්වන්නාවු ශුධතුනී ඔබට මහිමය වේවා..!
ReplyDeleteදෙවිඳුන් ඉදිරියේ නොයෙක් ආකාරයේ පොරොන්දු වුවත් ඇතම් අවස්ථාවල ඒවා කඩ වීම මාගේ ජීවිතය තුල සිදුවන බව මා හට දැණුන නමුත් ඉන් මිදෙන්න"කඩවුණු පොරොන්දු"නැමති දේශනව මට පිහිට විය. ශුද්ධාත්ම උදව් ලබා පියවූ දෙවිඳුන්ට වඩ වඩාත් පොරොන්දුවට විශ්වාසවන්ත වීමට බෙහෙවින් උපකාරී විය.ස්තුති වේවා!!!ප්රශංස වේවා!!!මහිමය වේවා!!!
ReplyDeleteආත්මික ගමනේදී අපට අමතක විය හැකි කරුනක් ගැන කියාදීම නිසා ස්වාමින් වහන්සේට ස්තුති කරමි.A good Message
ReplyDeleteAmen.........Amen...........
ReplyDelete