Tuesday, September 30, 2014

කඩවුණු පොරොන්දුව

2014-09-28 ඉරුදින සවස දේව පණිවුඩය


(MP3 වලට ඩවුන්ලෝඩ් කරන්න)

5 comments:

  1. devidunda stuti,,amen amen ,,,me wachanaya nisa mama ashirwada labu nisa ..

    ReplyDelete
  2. අපගේ දුර්වල තැන් සහ අපගේ වැරදි ස්ථාන අප නිවැරිදි කර ගනු පිනිස උගන්වන්නාවු ශුධතුනී ඔබට මහිමය වේවා..!

    ReplyDelete
  3. දෙවිඳුන් ඉදිරියේ නොයෙක් ආකාරයේ පොරොන්දු වුවත් ඇතම් අවස්ථාවල ඒවා කඩ වීම මාගේ ජීවිතය තුල සිදුවන බව මා හට දැණුන නමුත් ඉන් මිදෙන්න"කඩවුණු පොරොන්දු"නැමති දේශනව මට පිහිට විය. ශුද්ධාත්ම උදව් ලබා පියවූ දෙවිඳුන්ට වඩ වඩාත් පොරොන්දුවට විශ්වාසවන්ත වීමට බෙහෙවින් උපකාරී විය.ස්තුති වේවා!!!ප්‍රශංස වේවා!!!මහිමය වේවා!!!

    ReplyDelete
  4. ආත්මික ගමනේදී අපට අමතක විය හැකි  කරුනක් ගැන කියාදීම නිසා ස්වාමින් වහන්සේට ස්තුති කරමි.A good Message

    ReplyDelete