Wednesday, September 24, 2014

පළමු ප්‍රේමය

2014-09-28 ඉරුදින සවස දේව පණිවුඩය


(MP3 වලට ඩවුන්ලෝඩ් කරන්න)

8 comments:

  1. අපගේ ප්‍රථම ප්‍රේමය වනාහී අපව මවා වදාල දෙවිඳාණන්ට පමණක් ලබා දීම පිළිබඳ වැදගත්කම හේතු සාධක පෙන්වමින් විස්තර කරයි.මේ දේව වචනය ඇසීම තුලින් මාගේ පෞද්ගලික යාඤ්ඤා ජීවිතයේ බොහෝ අඩුපාඩු සහ දුර්වල ස්ථාන නිවැරදි කර ගැනීමට හැකි වු බව ඉතා ප්‍රීතියෙන් ප්‍රකාශ කරමි.දේව වචනය ගෙන ආ අත්මික පියාට ස්තුති කරමි.ත්‍රීත්වයේ දෙවිඳුන්ට මහිමය වේවා!!!

    ReplyDelete
  2. මාගේ දුර්වල තැන් සාදන්නාවු..අප නොදන්නා දේ අපට උගන්වනාවු ශුධතුනේ ඔබට ප්‍රසන්සා වේවා..!

    ReplyDelete
  3. ඇත්තෙන්ම ප්‍රථම ප්‍රෙමය ගැන ඔබ ලබාදෙන පණිවිඩය ඉතාම අනර්ඝයි, ඒතුල ආත්මයානන් වහාන්සේ ඇත්තෙන්ම අපේ හදවත් වලට කතාකලා...පාස්ටර් ඔබ ලබා දෙන හැම පණිවිඩයක් පිටිපස්සෙම ආත්මයානන් වහාන්සේගේ ක්‍රියාව තිබෙනවා.... ඒ බව දිනෙන් දින වෙනස් වන අපගේ ආත්මීක ජීවිතය තුල අපට පෙරලා ශාක්ෂි දෙනවා...සියල්ල නිසා අපගේ මැව්ම්කාර දෙවියන් වහාන්සේට ස්තුති කරමි... ආමෙන්...

    ReplyDelete
  4. මේ දේව වචනය ඇසීම තුලින් මාගේ පෞද්ගලික යාඤ්ඤා ජීවිතයේ බොහෝ අඩුපාඩු සහ දුර්වල ස්ථාන නිවැරදි කර ගැනීමට හැකි වු බව ඉතා ප්‍රීතියෙන් ප්‍රකාශ කරමි.දේව වචනය ගෙන ආ අත්මික පියාට ස්තුති කරමි.

    ReplyDelete
  5. You have teach the deep meaning of the what is" FIRST LOVE" , mention in the Book of Revelation. I give my heart-full Thank to God, so that It help me to understand and continue my prayer in daily basis.
    This is the message that I heard first time about this SMALL WORD ,but effect my entire life in Christ.
    Thank you HOLY SPIRIT for bring down this message from Father God and Son in Zion.
    A m e n * * * A m e n * * * A m e n

    ReplyDelete
  6. Alleluia for the Great message from the Lord !

    ReplyDelete
  7. God bless you paster.........yahapath dewa paniwidaya......Thanks God.........

    ReplyDelete