And the LORD shall utter his voice before his army: for his camp is very great: for he is strong that executeth his word: for the day of the LORD is great and very terrible; and who can abide it?
(Joel 2:11)
You have teach the deep meaning of the what is" FIRST LOVE" , mention in the Book of Revelation. I give my heart-full Thank to God, so that It help me to understand and continue my prayer in daily basis. This is the message that I heard first time about this SMALL WORD ,but effect my entire life in Christ. Thank you HOLY SPIRIT for bring down this message from Father God and Son in Zion. A m e n * * * A m e n * * * A m e n
අපගේ ප්‍රථම ප්‍රේමය වනාහී අපව මවා වදාල දෙවිඳාණන්ට පමණක් ලබා දීම පිළිබඳ වැදගත්කම හේතු සාධක පෙන්වමින් විස්තර කරයි.මේ දේව වචනය ඇසීම තුලින් මාගේ පෞද්ගලික යාඤ්ඤා ජීවිතයේ බොහෝ අඩුපාඩු සහ දුර්වල ස්ථාන නිවැරදි කර ගැනීමට හැකි වු බව ඉතා ප්‍රීතියෙන් ප්‍රකාශ කරමි.දේව වචනය ගෙන ආ අත්මික පියාට ස්තුති කරමි.ත්‍රීත්වයේ දෙවිඳුන්ට මහිමය වේවා!!!
ReplyDeleteමාගේ දුර්වල තැන් සාදන්නාවු..අප නොදන්නා දේ අපට උගන්වනාවු ශුධතුනේ ඔබට ප්‍රසන්සා වේවා..!
ReplyDeleteඇත්තෙන්ම ප්‍රථම ප්‍රෙමය ගැන ඔබ ලබාදෙන පණිවිඩය ඉතාම අනර්ඝයි, ඒතුල ආත්මයානන් වහාන්සේ ඇත්තෙන්ම අපේ හදවත් වලට කතාකලා...පාස්ටර් ඔබ ලබා දෙන හැම පණිවිඩයක් පිටිපස්සෙම ආත්මයානන් වහාන්සේගේ ක්‍රියාව තිබෙනවා.... ඒ බව දිනෙන් දින වෙනස් වන අපගේ ආත්මීක ජීවිතය තුල අපට පෙරලා ශාක්ෂි දෙනවා...සියල්ල නිසා අපගේ මැව්ම්කාර දෙවියන් වහාන්සේට ස්තුති කරමි... ආමෙන්...
ReplyDeleteමේ දේව වචනය ඇසීම තුලින් මාගේ පෞද්ගලික යාඤ්ඤා ජීවිතයේ බොහෝ අඩුපාඩු සහ දුර්වල ස්ථාන නිවැරදි කර ගැනීමට හැකි වු බව ඉතා ප්‍රීතියෙන් ප්‍රකාශ කරමි.දේව වචනය ගෙන ආ අත්මික පියාට ස්තුති කරමි.
ReplyDeleteYou have teach the deep meaning of the what is" FIRST LOVE" , mention in the Book of Revelation. I give my heart-full Thank to God, so that It help me to understand and continue my prayer in daily basis.
ReplyDeleteThis is the message that I heard first time about this SMALL WORD ,but effect my entire life in Christ.
Thank you HOLY SPIRIT for bring down this message from Father God and Son in Zion.
A m e n * * * A m e n * * * A m e n
stuti,,,deviduni amen ,,amen...
ReplyDeleteAlleluia for the Great message from the Lord !
ReplyDeleteGod bless you paster.........yahapath dewa paniwidaya......Thanks God.........
ReplyDelete