Tuesday, October 28, 2014

සාතන්ට භාරදීම

2014-10-26 ඉරුදින සවස දේව පණිවුඩය


ආ..........සාතන්ට භාරදෙන්න! මේ මොකක්ද මේ? "ආත්මය ස්වාමිවූ යෙසුස් වහන්සේගේ දවසේදී මිදීම ලබන පිනිස" මේ දෙය කිරීමට අලුත් ගිවිසුම් සභාවට බලය දි ඇති බව ඔබ දන්නවාද? හරි අවස්ථාවේදී, හරි වෙලාවේදි මෙය නොකලොත් ඔබට එය දෙවියන්වහන්සේ ඉදිරියේ ගණන් දිය යුතු කාරණයක් ලෙස මාරුවන බව ඔබ දන්නවාද?



(MP3 වලට ඩවුන්ලෝඩ් කරන්න)

5 comments:

  1. me labana elidarau thula apawa sathyathawaya kara genayana oba wahanseta mahimaya wewa.....e sadaha oba wahanse balawath lesa pavicchi karana obage dewa dasaya nisa sthtiy.......Amen......thanks GOD..........thanks paster.....

    ReplyDelete
  2. Anarge elidarauwak, Piyanan hata Mahimaya Weva....Amen*****Amen*****

    ReplyDelete
  3. ආත්මික ජීවිතය කඩා වැටී යක්ෂයාගේ මලපතට අසුවී සිටින අපේම අය කෙරෙහිද මේ ආකාරයට කටයුතු කිරීම සුදුසු බව අත්මයාණෝ සිහිගන්වයි. ආමේන්!!!

    ReplyDelete
  4. I praise the Lord for the revelation as no where this is preached before !

    ReplyDelete