සාතන්ට භාරදීම
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...ගබඩාකාරයාගේ උපමාව
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...වස්ත්‍ර
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...කඩවුණු පොරොන්දුව
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...පළමු ප්‍රේමය
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...ණයට ගැනීම
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...යෙරුසලමට ගිය බූරුවා
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...දෙවියන්වහන්සේට මොරගැසීම
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...ක්‍රිස්තුස්වහන්සේ තුල අලුත් මැවිල්ලක්
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...ආබ්‍රහම් ගැන ගැඹුරු ඉගැන්වීමක් ගැන ඉගැන්වීමක්
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...හාස්කමක දිව්‍යමය අරමුණ
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...ශුද්ධාත්ම ආලේපය ප්‍රකාශවීම
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...කසන කන් ඇත්තෝ
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...කපා හැරීම
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...රසබලා දැනගැනීම
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...වැපිරීම සහ කපාගැනීම
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...නිකැලල් සභාව
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...හම්බ කිරීම
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...යෝබ්ගේ පරික්ෂාව
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...අසල්වාසීන්ට ප්‍රේම කිරීම
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...නුඹ ලෝකයේ සඳය ...
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...වර්ධනය
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...තෝරාගැනීම
මෙම පණිවුඩය සවන්දීමට මෙහි ක්ලික් කරන්න...2014-2015 බ්ලඩ් මූන් කතන්දරය
2014 සහ 2015 යන වසර තුලදී සිදුවීමට නියමිත පූර්ණ චන්ද්‍ර ග්‍රහණ 4 ක් ගැන බොහෝ ක්‍රිස්තියානි සභාව තුල ඉතා උණුසුම්ව කථා බහට ලක්වී ඇත. බොහෝ දේව සේවකයන් අනාගත වැකි පවා මේ පිළිබදව පවසා ඇත.මෙම පූර්ණ චන්ද්‍ර ග්‍රහණ 4 පිටුපස දෙවියන්වන්සේගේ කිසිම ක්‍රියාවක් නැති බව මෙම දේශනය තුලින් පෙන්වා දී ඇත.
සුවය සොයා...
කිසිදිනක ලෙඩ නොවී සිටීමේ ආත්මික මට්ටමක් කරා ක්‍රිස්තුස්වහන්සේ තුලින් අපට ගමන් කලහැකිය. එම ආත්මික මට්ටම කරා ගමන් කලයුත්තේ කෙසේද යන්න මෙමෙ දෙශණ මාලාව තුලින් එළිදරව් කර ඇත.මළවුන්
මළවුන් සිටින ස්ථාණය ගැන ක්‍රිස්තියාණි සෙනග අතර ප්‍රධාන විශ්වාසයන් දෙකක් ඇත. එක් විශ්වාසයකට අනුව සියලුම මළවුන් මිණී වලවල් තුල නිදා සිටියි. දෙවන විශ්වාසයට අනුව එක් කොටසක් ස්වර්ගයට ගොස් ඇති අතර අනෙත් කොටස මිණී වලවල් තුල නිදා සිටින බවයි.මෙම බයිබල් පාඩම් මාලාව තුලින් මළවුන් සිටින ස්ථාණවල නියම ස්භාවය එළිදරව් කර ඇත.
සදාකාලික විනිශ්චය
කිතුණු පාරම්පරික ඉගැන්වීමට අනුව, මිනිසා පොළව මත ජීවතවන කාලය තුල සිදුකරන ක්‍රියාවන් මූලික කරගෙන ඔහුට සදාකාලික විනිශ්චයක් දෙවියන්වහන්සේ විසින් නියම කර ඇත.දෙවියන්වහන්සේ විසින් මිනිසාට සදාකාල ජීවනයට ඇතුලුවීමට සකසා ඇති සැලැස්ම මෙතරම් පටු එකක් ලෙස පාරම්පරික ඉගැන්වීම පෙන්වාදී තිබුනත්, සත්‍ය එය නොවෙයි. .
සදාකාලිකාලික විනිශ්චයේදී සෑම මිනිසෙකුටම සදාකාල ජීවනයට ඇතුල්වීමට හැකිවන පරිදි, ඉතා පුළුල් සැලැස්මක් දෙවියන්වහන්සේ විසින් මිනිසා උදෙසා පිළියෙල කර ඇත. .
කොටස් තුනකින් යුත් මෙම දේශන මාලාවට සවන්දීමට සහ ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙහි ක්ලික් කරන්න. .
